
සංචාරකයන් ව්යාපාරික ස්ථානවලට සොරකම්වල...
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
වෙළදසැල්වලට පැමිණෙන එම විදේශිකයා වෙළදසැලෙන් භාණ්ඩ ලබාගෙන ඒ සදහා රු.5000ක නෝට්ටුවක් ලබා දී එහි ඉතිරි මුදල් අයකැමි විසින් ලබා දෙන අවස්ථාවේ එම විදේශිකයා තමන් දුන් රු.5000 නෝට්ටුව යලිත් ලබා ගෙන අයකැමිගේ අවධානය වෙනත් දිසාවකට යොමු කර පසුව එම රු.5000 සහ එම රු.5000සේ ඉතිරි මුදල් රැගෙන යන අයුරු එම වෙළදසැල්වල සවි කර තිබූ ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබුණි. අයකැමි විසින් මුදල් භාර දීම සදහා මුදල් ගණනය කිරිමේදි රු.5000ක මුදලක් අඩු වී තිබිම හේතුවෙන් එම වෙළදසැලේ ආරක්ෂිත කැමරා දර්ශන පටිගත කිරිමේදි මෙම වංචාව හෙළිදරව් වී ඇත. හැටන් නගරයේ මෙසේ මුදල් වංචා සහගත ලබා ගන්නා පුද්ගලයා පිලිබද සැලකිලිමත්ව සිටින ලෙස හැටන් නගරයේ වෙළද සංගමය ව්යාපාරික ප්රජාවගෙන් ඉල්ලා සිටියි.
Google AdSense
In-Article Ad

