
ශ්‍රී ලංකා කෙල්ලෝ එමජින් කුසලානය දිනති
FM Heart · 1 min read
අයර්‍ලන්තය පරදා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී එමජින් කුසලානය දිනා ගැනීමට සමත් විය. අයර්‍ලන්තය ලබා දුන් ලකුණු 96ක ඉලක්කය කඩුළු 04ක් පමණක් දැවී පන්දුවාර 12.4කදී පසුකරයමින්ජ යග්‍රහණය අත්කර ගත්තේය. ඉමේෂා දුලානි නොදැවී ලකුණු 44 ක් ලබා ගැනීමට සමත්විණ.

