FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

අයර්‍ලන්ත කාන්තාවෝ 96ට දැවෙයි

FM Heart · 1 min read

The Heart Academy
අයිසීසී කාත්තා නැගීඑන කාන්තා ජාත්‍යන්තර තරඟවලියේ අවසන් මහ තරගය මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන්හිදී පැවැත්වෙන අතර එම තරගයේ මුලින් පන්දුවට පහරදෙන අයර්‍ලන්ත පිළ සියළු දෙනා දැව ලකුණු 96 ක් ගස්කර ගනු ලැබිණ. ශ්‍රීලංකා කාන්තා පිළ තව මොහොතකින් පන්දුවට පහරදීම්ට නියමිතය.
99mobile