FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මිරිස්සේ වෙඩි තියයි.. අයෙකුට බරපතලයි..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ 34 හැවිරිදි වියේ පසුවන ධීවර යාත්‍රා පාලකයෙකු බවයි. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර වහාම ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. තුවාලකරු මේ වන විට මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිරිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Google AdSense

In-Article Ad