FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

පූජිත්ට හා හේමසිරිට වැලිකඩ සූදානම් කෙරේ

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මරණීය දණ්ඩනය නියම වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වැලිකඩ බන්ධනාගාරයේ රැඳවීමට තීරණය කර තිබෙනවා. පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ චෝදනාවලට ඔවුන් දෙදෙනාට මරණීය දණ්ඩනය අද නියම වුණා. .

Google AdSense

In-Article Ad