
රාගම ග්‍රාම සේවා වසම් තුනකට පොලිස් ඇඳිරි නීතිය
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
රාගම පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් තුනකට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාවය හේතුවෙන් මෙලෙස ඇදිරි නීතිය පැනවූ බවයි පොලිස් පැවසුවේ. .
Google AdSense
In-Article Ad

