FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

බැකෝ සමන්ගේ මවට වෙඩි තබා ඝාතනය කරයි..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන පරිදි, මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන 'බැකෝ සමන්' නමැත්තාගේ මවයි. සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිද්දෙණිය පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. A woman has succumbed to her injuries following a shooting incident in the Ulhitiyawa area of Midhdeniya. She was rushed to the hospital but unfortunately did not survive. The police media unit revealed that the victim is the mother of a man known as 'Bako Saman', who is considered to be involved in organized crime. In response to the incident, Midhdeniya police have launched a comprehensive investigation aimed at apprehending the suspects related to the shooting. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad