
නාවික හමුදා යාත්‍රාවක් අනතුරක.. ගලවා ගැනීමේ හදිසි මෙහෙයුමක්..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මෙම සිදුවීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව විශේෂ සෝදිසි සහ මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. අදාළ යාත්‍රාවේ සිටි නාවික හමුදා සාමාජිකයින් පිරිසක් ආරක්ෂිතව බේරාගැනීමට නාවික හමුදාව සමත්ව ඇති අතර, ඔවුන් වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල්ගත කර ඇත. මෙම ආපදාවට ලක්වූ යාත්‍රාව සහ ඒ ආශ්‍රිත සෝදිසි මෙහෙයුම් සඳහා නාවික හමුදාවට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදාව, පොලිසිය සහ ප්‍රදේශයේ ධීවර ජනතාව ද මේ වන විට සිය සහයෝගය ලබා දෙමින් සිටිති. සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව වැඩිදුර විමර්‍ශන සිදුකරනු ලබයි.
Google AdSense
In-Article Ad

