
ඩුබායි පොලිසිය ලංකාවේ චණ්ඩි සොයයි..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මේ අනුව මෙම සැකකරුවන් නැවතී සිටින හෝටල් පවා මෙසේ විමර්‍ශනවලට භාජනය කර තිබේ. රතු වරෙන්තු ලැබූ ශ්‍රී ලංකා අපරාධකරුවන් පිළිබඳව ඩුබායි පොලිසියට අනුබද්ධ සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර තිබේ. මෙම රතු වරෙන්තුකරුවන් අතර මුදල් වංචනිකයන් සිටින බව දැන ගැනීමට ලැබී තිබේ. රතු වරෙන්තුකරුවන්ගෙන් ඉතා වැඩි පිරිසක් පදිංචි වී සිටිනු ලබන්නේ ඩුබායි රටේ බව ශ්‍රී ලංකා පොලිසියේ ජාත්‍යන්තර පොලිස් ශාඛාව කියයි.
Google AdSense
In-Article Ad

