FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ආවද කියල සැකයි.. ඒ ගැන ඉන්දියානු මූලාශ්‍ර නෑ..- නිර්‍මාල්

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

"මිහිඳු හාමුදුරුවෝ කියලා කෙනෙක් ඉන්න ඇති. අපි දන්නේ නෑ එයා උඩින් අතනට ආවද, කොහොම ආවද ඒවා අපි දන්නෑ. එයාට අශෝකට තියෙන නෑ කමක් අපි හරියට දන්නෑ. ලංකාවේ මහාවංශේ විතරයි ඒවා ගැන විස්තර තියෙන්නේ. ඉන්දියාවේ එ් ගැන මහාචාර්‍ය නිර්‍මාල් රංජිත් දේවසිරි මහතා මේ බව ප්‍රකාශ කරන්නේ අන්තර්‍ජාල නාලිකාවක් සමග සාකච්ඡාවට එකතු වෙමිනි.

Google AdSense

In-Article Ad