FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

අපි ගමින් ගමට යන්න ගත්තම මේක දැකපු අනුරත් ගමින් ගමට යන්න පටන් අරන්!

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

අපි ගමින් ගමට යන්න ගත්තම මේක දැකපු අනුරත් ගමින් ගමට යන්න පටන් අරන් යැයි නාමල් රාජපක්ෂ මහතා පවසා තිබේ. ජනතාව අතරට ගොස් ඔවුන්ගේ ගැටලු සොයා බැලීමේ වැඩපිළිවෙළ ආරම්භ කළ පසු, වත්මන් පාලකයන්ද එම මාවතේම ගමන් කිරීමට පියවර ගෙන ඇති බව හෙතෙම සඳහන් කර ඇත.

Google AdSense

In-Article Ad