FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යතුරුපැදිවල හිස්වැසුම් නොමැතිව යන දරුවන්ට පොලිසියෙන් හිස්වැසුම්..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

පසුගිය දින කිහිපය තුල එසේ හිස්වැසුම් නොපැළද යතුරුපැදිවලින් ගමන් ගත් යතුරුපැදිකරුවන්ගේ නාම ලේඛණයක් නුවරඑළිය කොට්ඨාශ රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රෝෂන් කුරේ මහතා ඇතුලු එම රථවාහන අංශයේ නිළධාරින් විසින් රැගෙන එම යතුරුපැදිකරුවන්ගෙන් අඩු ආදායම් ලාභී පවුල්වල දරුදැරියන්ට අලියාන්ස් (ALLIANZ) සමාගමේ අනුග්‍රහයෙන් හිස්වැසුම් ලබා දීම සිදු කෙරිණ. මෙම අවස්ථාවට එම ආයතනයේ නිළධාරින් රැසක් සහභාගි විය.

Google AdSense

In-Article Ad