
අනෝජන්ගේ මරණ දඬුවමට සහනයක් ඉල්ලා ජනපති අනුර ලිපියකට අත්සන් තබයි... නියෝජ්‍ය කථානායක ඇතුළු පිරිසක් පිටත් කරයි
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
සෞදි අරාබියේ මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ගේ දඬුවමට සහනයක් ලබා ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයා ලිපියක් සකසමින් සිටිනවා. එම ලිපිය රැගෙන නියෝජ්‍ය කථානායකවරයා ඇතුළු පිරිසක් එරටට පිටව යාමට නියමිත බව අමාත්‍ය විජිත හේරත් මහතා අද සඳහන් කළා.
Google AdSense
In-Article Ad

