
හරක් කටා සහ කෙහෙල්බද්දර පද්මේ ගේ ගැටුමට හේතුව මත්ද්‍රව්‍ය ඩීල් එකක්ද? නැත්නම් සෝෂල් මීඩියා කියන 'සෙව්වන්දි' සීන් එකක්ද?
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක පාතාල කල්ලි නායකයන් දෙදෙනෙකු වන නඳුන් චින්තක හෙවත් 'හරක් කටා' සහ මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් 'කෙහෙල්බද්දර පද්මේ' අතර වැලිසර බන්ධනාගාරය තුළදී ඊයේ (2026 සැප්තැම්බර් 22) පස්වරුවේ දරුණු ද්වන්ධ ගැටුමක් හටගෙන තිබෙනවා.
Google AdSense
In-Article Ad

