FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

"සර්.. එයා වැරදි නෑ සර්.. අපේ දරුවෝ දිහා බලන්න සර්.." - කුඩු නඩුවට බිරිඳ ජීවිතාන්තය දක්වා ඇතුලට...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

අධිකරණ භූමියේ දෝංකාර දුන් ඒ හඬ එතැන සිටි කාගේත් අවධානය දිනාගත්ත. තමන්ගේ බිරිඳට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම වී ඇයව රැගෙන යන මොහොතේ, දරුවන්ගේ අනාගතය ගැන හිතමින් ඒ සැමියා පොලිසිය හමුවේ කෑගැසු සිදු වීමක් අද සිදුවුණා. එහෙත් නීතිය ඉදිරියේ කඳුළුවලට පිළිතුරු නැහැ. අවසානයේදී තත්වය පාලනය කරමින් ඔහුව එතැනින් ඉවත් කිරීමට නිලධාරීන්ට සිදුවුණා.

Google AdSense

In-Article Ad