
මහින්ද කහදගම මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා ඇතුළු දෙදෙනෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මිරිහාන ප්‍රදේශයේ අවන්හලක් අසලදී කොළඹ මධ්‍යම අපරාධ විමර්‍ශන කාර්‍යංශයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම අපරාධ විමර්‍ශන කාර්‍යංශය වැඩිදුර විමර්‍ශන ආරම්භ කර තිබෙනවා. .
Google AdSense
In-Article Ad

