
රෝහලේ දැඩි සත්කාර ඒකකය ආපනශාලාව අසල මුල්ලක...
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
තංගල්ල මූලික රෝහල දියුණු කිරීම සඳහා මීට පෙර නිශ්චිත සංවර්ධන සැලැස්මක් පැවතිය නමුත් සෞඛ්ය අමාත්යාංශ නිලධාරීන්ගේ දුර්වලතා මත එම සැලැස්ම ක්රියාත්මක කිරීමට නොහැකි වූ බවද ඔහු පෙන්වා දෙයි. දකුණු පළාතේ විශාලතම මූලික රෝහල වන තංගල්ල මූලිකරෝහල සඳහා ස්ථිර දැඩිසත්කාරයකයක් නොමැති බැවින් එය දැනට ආපනශාලාව පවතින ප්රදේශයේ තාවකාලිකව පවත්වාගෙන යන බවත් මේ නිසා රෝගීන්ට වෛද්ය ප්රතිකාර කිරීමේදී කාර්ය මණ්ඩල දැඩි ලෙස දුෂ්කරතාවයන්ට පත්වන බවද ඔහු පවසයි. එසේම තිස්සම හරාම මූලික රෝහල සඳහාද දැඩි සත්කාරය එකකයක් නොමැති බැවින් රෝගීන්ට වෛද්ය ප්රතිකාර සිදුකිරීමේදී විශේෂඥ වෛද්යවරුන් දැඩි ලෙස පීඩාවට පත්වන බව ඔහු පෙන්වා දෙයි. මිනිසා රෝගීන් වැඩි ප්රමාණයක් තංගල්ල සහ හම්බන්තොට මූලික රෝහල්වලට ාරු කිරීමට සිදුවීම නිසා රෝගී ජනතාව ද ඉන් අපහසුතාවයට පත්වන බව වෛද්යවරයා පවසයි.
Google AdSense
In-Article Ad

