
ජනාධිපති රෝහල්ගත කරලාද නැද්ද.. ඇත්ත කතාව මෙන්න..
FM Heart · 1 min read
ජනාධිපතිවරයා රෝගාතුරව ප්රතිකාර ලබන බව දක්වමින් ඇතැම් සමාජ මාධ්ය ගිණුම් ඔස්සේ සංවිධානාත්මකව නොමඟ යවන සුළු පුවත් හුවමාරු වීමත් සමඟ මේ සම්බන්ධයෙන් අවධානයක් මෙන්ම විවිධ කථාබහක් නිර්මාණය වී තිබිණි. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනාධිපති කාර්යාලය පැහැදිලි කර ඇත්තේ, අදාළ තොරතුරුවල කිසිදු සත්යතාවක් නොමැති බවයි. එබැවින් මෙවැනි අසත්ය හා ද්වේෂසහගත ප්රචාරයන්ට නොරැවටෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින ජනාධිපති මාධ්ය අංශය, නිල

