FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

කොළඹ-මහනුවර මාර්‍ගය පහළ කඩුගන්නාවෙන් අද රාත්‍රී 11 සිට හෙට උදෑසන06 දක්වා වැසේ

FM Heart · 1 min read

The Heart Academy
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්‍ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් අද (23) රාත්‍රී 11 සිට හෙට (24) උදෑසන 6 දක්වා සම්පූර්‍ණයෙන් වසා තැබීමට තීරණය කර තිබේ. පහළ කඩුගන්නාව ප්‍රදේශයේ අවදානම් සහිත ගල් ඉවත් කිරීමේ කටයුතු ආරක්ෂිතව සිදුකිරීම සහ අදාළ නඩත්තු කටයුතු වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය විසින් දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු අදාළ නිලධාරීන් දැනුවත් කර ඇති අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරිය හරහා ද සියලු පාර්‍ශ්වයන් වෙත අවශ්‍ය දැනුම්දීම් සිදුකර තිබේ.
99mobile