
ඔක්තෝබර් උද්ධමනය 8.5% ට නගී
FM Heart · 1 min read
ජාතික පාරිභෝගික මිල දර්‍ශකය අනුව ගණනය කළ ඔක්තෝබර් මාසයේ උද්ධමනය සියයට 8. 5 ක් දක්වා සැලකිය යුතු ලෙස වැඩි වී ඇත. ජාතික පාරිභෝගික මිල දර්‍ශකය අනුව ගණනය කළ 2026 සැප්තැම්බර් මාසයේ උද්ධමනය සියයට 8.1 ක් විය. ශ්‍යාම් නුවන් ගනේවත්ත

