FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

IOC පෙට්‍රල් රුපියල් 20කින් මිල වැඩි කරයි.. දැන් 495යි...

FM Heart · 1 min read

The Heart Academy
ඒ අනුව, මෙතෙක් රුපියල් 475ක්ව පැවති ලංකා පෙට්‍රල් 95 ලීටරයක මිල නව සංශෝධනයත් සමග රුපියල් 495ක් දක්වා ඉහළ යනු ඇත. මෙම මිල සංශෝධනය ඔක්තෝබර් 25 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි බලාත්මක කර ඇති බව ලංකා අයි.ඕ.සී. සමාගම නිවේදනය කරයි. කෙසේ වෙතත්, සමාගම අලෙවි කරනු ලබන සෙසු ඉන්ධන වර්‍ගයන්හි මිල ගණන්වල කිසිදු සංශෝධනයක් මෙහිදී නිවේදනය කර නොමැත.
99mobile