
LIOC ඔක්ටේන් 95 පෙට්රල් මිල ඉහළට
FM Heart · 1 min read
ලංකා IOC සමාගම ඔක්ටේන් 95 පෙට්රල් මිල ඉහළ දමා තිබෙනවා . ඒ, ලීටරයක් රුපියල් 20 කින්. ඒ අනුව LIOC ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 495ක්. මෙලෙස මිල ඉහළ දමා ඇත්තේ ඊයේ (25) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදියි. .

