FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

අහංගමදී සිමෙන්ති පැටවූ ලොරි රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටෙයි – හය දෙනෙකුට තුවාල

FM Heart · 1 min read

The Heart Academy
අහංගම, කතළුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තුවාල ලැබූ පුද්ගලයන් හය දෙනෙකු කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. පොලිසිය පැවසුවේ මාතර සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ සිමෙන්ති පැටවූ ලොරි රථයක් එකිනෙක ගැටි එම අනතුර සිදුව ඇති බවයි. අනතුරෙන් තුවාල ලැබූ පිරිස අතර සිමෙන්ති පැටවූ ලොරි රථයේ සහ බස් රථයේ රියදුරන් දෙදෙනාද වනවා. සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්‍ශන ක්‍රියාත්මකයි. .
99mobile