FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

Sinopec, Rm Park සමාගම පෙට්‍රල් මිල වැඩි කරයි.. සිපෙට්කෝ නිහඬයි..

FM Heart · 1 min read

The Heart Academy
මෙම මිල සංශෝධනය ඔක්තෝබර් 25 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක කර ඇත. ඒ අනුව, සිනොපෙක්, Rm Park ඉන්ධන පිරවුම්හල්වලද මෙතෙක් රුපියල් 475ක් ලෙස පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල නව සංශෝධනයත් සමග රුපියල් 495ක් දක්වා ඉහළ යනු ඇත. මෙම මිල සංශෝධනයත් සමග, මෙරට ප්‍රමුඛ පෙළේ ඉන්ධන බෙදාහැරීමේ සමාගම් වන ලංකා අයි.ඕ.සී. (LIOC) සහ සිනොපෙක් Rm park යන ආයතන දෙකෙහිම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් එකම මිලක් වන රුපියල් 495ක නව මිලකට අලෙවි කිරීම සිදු කෙරේ.
99mobile