BREAKING
කොළඹ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අයෙක් මිය යයි — විශේෂ වාර්තාවශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රී තරගයට සූදානම්තරුණ ගායකයාගේ නව ගීතය YouTube එකේ ට්‍රෙන්ඩ් වෙයිකාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කරයිකොළඹ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අයෙක් මිය යයි — විශේෂ වාර්තාවශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රී තරගයට සූදානම්තරුණ ගායකයාගේ නව ගීතය YouTube එකේ ට්‍රෙන්ඩ් වෙයිකාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කරයි
FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

LPL අවසන් සටන අද

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ගෝල් ගැලන්ට්ස් හා ජැෆ්නා කිංග්ස් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (8) රාත්‍රියේ දී පැවැත්වේ. මූලික වටයේ සියලු තරග අවසානයේදීද මෙම කණ්ඩායම් දෙක ප්‍රසාද ලකුණු සටහනේ පළමු (ජැෆ්නා) සහ දෙවන ස්ථාන හිමිකරගැනීමට සමත්ව තිබුණි. ඒ අනුව මෙම කණ්ඩායම් දෙක අතර පැවති අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගන්නා පළමු තරගයෙන් (Qualifier 1) තියුණු ජයක් ලබා ජැෆ්නා කිංග්ස් අවසන් මහා තරගයට පළමු සුදුසුකම් ලබාගත්තේය. කෙසේ නමුත් Eliminator තරගය ජයගෙන පැමිණි කළම්බෝ කැප්ස් දෙවන සුදුසුකම් ලැබීමේ තරගයෙන් (Qualifier 1) පරාජය කර යළි අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමට ගෝල් ගැලන්ට්ස් අවස්ථාව හිමිකරගත්තේය. තරගය රාත්‍රී 7.30ට ආරම්භ වේ.

Google AdSense

In-Article Ad