
බන්ධනාගාරයට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත් කර තිබෙනවා. එලෙස පත් කර ඇත්තේ බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න මහතායි. මීට පෙර බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ඒ.සී. ගජනායක මහතා කටයුතු කළා. .
Google AdSense
In-Article Ad

