BREAKING
කොළඹ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අයෙක් මිය යයි — විශේෂ වාර්තාවශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රී තරගයට සූදානම්තරුණ ගායකයාගේ නව ගීතය YouTube එකේ ට්‍රෙන්ඩ් වෙයිකාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කරයිකොළඹ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අයෙක් මිය යයි — විශේෂ වාර්තාවශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රී තරගයට සූදානම්තරුණ ගායකයාගේ නව ගීතය YouTube එකේ ට්‍රෙන්ඩ් වෙයිකාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කරයි
FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍යයේ පළ කළ පිරිසට වැඩ වරදී

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ඊයේ පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍ය වෙත මුදාහැරි පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත ද පැමිණිලි කරන බවයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු කළ විමසීමකදී පැවසුවේ මෙවර ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්‍ෂා කිරීමේ කටයුතු ලබන 20 වනදා සිට 25 වනදා දක්වා සිදු කිරීමට නියමිතයි. ඒ අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් 10 වනදාට පෙර නිකුත් කිරීමටයි විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන්නේ. .

Google AdSense

In-Article Ad