BREAKING
කොළඹ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අයෙක් මිය යයි — විශේෂ වාර්තාවශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රී තරගයට සූදානම්තරුණ ගායකයාගේ නව ගීතය YouTube එකේ ට්‍රෙන්ඩ් වෙයිකාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කරයිකොළඹ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අයෙක් මිය යයි — විශේෂ වාර්තාවශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රී තරගයට සූදානම්තරුණ ගායකයාගේ නව ගීතය YouTube එකේ ට්‍රෙන්ඩ් වෙයිකාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කරයි
FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ගලෙන්බිදුණුවැව වෙළදසැලකින් මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ගලෙන්බිඳුනුවැව, හුරුළුනිකවැව – රත්මල්වැටිය ප්‍රදේශයේ වෙළද සැලකින් මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තමන් වෙළදසැල් හිමිකරුගේ මිතුරෙකුගේ ඥාතියෙකු බව පවසා සැකකරු එම වෙළද සැලේ සිටි කාන්තාවකගෙන් රුපියල් 7,500 ක් ලබාගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ. යාබද වෙළද සැලකින් ලබාගත් භාණ්ඩ සදහා මුදල් ගෙවීමට යැයි පවසා සැකකරු එම මුදල ලබාගෙන යතුරු පැදියකින් පලාගොස් තිබෙනවා. යතුරු පැදියේ සිටි අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමටද විමර්ශන ක්‍රියාත්මකය බවයි ගලෙන්බිදුණුවැව පොලීසිය පැවසුවේ. .

Google AdSense

In-Article Ad