BREAKING
කොළඹ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අයෙක් මිය යයි — විශේෂ වාර්තාවශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රී තරගයට සූදානම්තරුණ ගායකයාගේ නව ගීතය YouTube එකේ ට්‍රෙන්ඩ් වෙයිකාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කරයිකොළඹ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අයෙක් මිය යයි — විශේෂ වාර්තාවශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රී තරගයට සූදානම්තරුණ ගායකයාගේ නව ගීතය YouTube එකේ ට්‍රෙන්ඩ් වෙයිකාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කරයි
FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

කොන්ක්‍රීට් තාප්ප කඩන්න හදන වැලිකඩ සහ කුරුවිට රැඳවියන්ගේ වීඩියෝ සමාජ මාධ්‍ය කළඹයි - “සිමෙන්ති ඇඩ් එකකට ගන්න පට්ට” – සෝෂල් මීඩියා සෙට් එක කියයි

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

වැලිකඩ සහ කුරුවිට බන්ධනාගාර තුළ සිටින රැඳවියන් පිරිසක් එහි ඇති කොන්ක්‍රීට් තාප්ප සහ සිවිලිම් තහඩු කඩාදැමීමට උත්සාහ කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන කිහිපයක් පසුගිය සතියේ සමාජ මාධ්‍ය පුරා දැඩි ලෙස සංසරණය විය.

Google AdSense

In-Article Ad