
බන්ධනාගාර චණ්ඩින්ට කෑම ලෑස්තියි... හමුදා නිළධාරීන් ජේලර්ලා කර බන්ධනාගාර රාජකාරී වලට!
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
බන්ධනාගාර තුළ මෑතකදී වාර්තා වූ නොසන්සුන්කාරී තත්ත්වයන් සහ ගැටුම් පාලනය කිරීමේ කඩිනම් පියවරක් ලෙස, මෑතකදී විශ්‍රාම ගිය සන්නද්ධ හමුදා සාමාජිකයන් 1,000ක් බන්ධනාගාර නියාමකවරුන් ලෙස බඳවා ගැනීමට රජය තීරණය කර ඇති බව Sunday Times පුවත්පත වාර්තා කරයි.
Google AdSense
In-Article Ad

