BREAKING
කොළඹ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අයෙක් මිය යයි — විශේෂ වාර්තාවශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රී තරගයට සූදානම්තරුණ ගායකයාගේ නව ගීතය YouTube එකේ ට්‍රෙන්ඩ් වෙයිකාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කරයිකොළඹ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අයෙක් මිය යයි — විශේෂ වාර්තාවශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රී තරගයට සූදානම්තරුණ ගායකයාගේ නව ගීතය YouTube එකේ ට්‍රෙන්ඩ් වෙයිකාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කරයි
FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

වී අරන් ඉවරයි කියා ලොකු මෝල් හිමියන් කියනවා.. වී මිලදී ගැනීම ගැටළුවක්...- නි. ඇමති

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වී තොග මේ වන විටත් මිලදී ගෙන ඇති බවට මහා පරිමාණ මෝල් හිමියන් පවසන බවයි. මේ හේතුවෙන් වෙළෙඳපොළ තුළ යම් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව රජය පිළිගන්නා බව ද ඔහු පැවසීය. මෙහිදී පෞද්ගලික අංශයේ වී මිලදී ගන්නන් වෙත අනතුරු ඇඟවීමක් කළ අමාත්‍යවරයා, රජය සමඟ එකඟ වූ පරිදි නියමිත ප්‍රමිතියෙන් යුත් වී සඳහා නියමිත මිල ගොවීන්ට ලබා දිය යුතු බව අවධාරණය කළේය. ගොවීන්ගෙන් අඩු මිලට වී මිලදී ගැනීමට උත්සාහ කරන පිරිස් වෙත ඉදිරියේදී දැඩි නීතිමය පියවර ගැනීමට රජය පසුබට නොවන බව ද නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Google AdSense

In-Article Ad