FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මධ්‍යම කඳුකරයේ ආපදාවට ලක්වූවන්ට ඉන්දියාවෙන් වියළි සලාක බෙදා දේ....

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

කොටගල ප්‍රාදේශීය සභාවේ සභාපති රාජමනී ප්‍රසාද් මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙරට මහනුවර ඉන්දියානු නියෝජ් ‍ ය මහ කොමසාරිස් කාර්‍යාලය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණ . මෙම අවස්ථාවට මෙරට මහනුවර ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් වී.එස්.සාරන්‍යා ( V.S.Saranya) මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම සහනාධාර බෙදා දීම සිදු කෙරුණු අතර , එහිදී කොටගල ප්‍රදේශයේ ආපදාවට ලක් වූ පවුල් 400ක් සඳහා වියළි සලාක තොගයක් ප්‍රදානය කරන ලදී.

Google AdSense

In-Article Ad