FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

පුද්ගලික බස් චණ්ඩින් ලංගම බසයට පැන ගහන්න හදයි..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

පස්වරු 5:15 ට පමණ බස් රථය වැලිඔය දක්වා ධාවනය කිරිමට හැටන් බස් නැවතුම්පොළේ ගාල් කර තිබියදී එම බස් රථයට ගොඩ වූ එම මාර්‍ගයේම ධාවනය කරවන පෞද්ගලික බස් රථ කිහිපයක රියදුරු සහ කොන්දොස්තරවරුන් නැග බස් රථය ධාවනය කිරිමේ වේලාවක් සම්බන්ධයෙන් තම ඩිපොවේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට බැන තර්‍ජනය කර ඇති බවයි ඩිපෝ කළමණාකාරවරයා කියා සිටියේ . ඊට පෙර (15) දිනද එම මාර්‍ගයේම ධාවනය වන තම ඩිපෝවට අයත් තවත් බස් රථයක රියදුරුට බැන වැද කොන්දොස්තරවරාට පහර දීමක් සම්බන්ධයෙන්ද එම මාර්‍ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක රියදුරුට සහ කොන්දොස්තරවරයාට එරෙහිව එම බස් බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා විසින් පැමිණිල්ලක් සිදු කර ඇත .

Google AdSense

In-Article Ad