
ළමා අපයෝජන නඩුවට හේමරතන හිමි අධිකරණයට පැමිණි මෝටර් රථය ගැනත් වාර්‍තාවක් ඉල්ලයි!
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් විභාග වන නඩුවක් සඳහා සැකකාර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි අද (21) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා. මෙහිදී, සැකකාර හිමිනම නීතිඥවරයාගේ මෝටර් රථයේ නැගී අධිකරණ භූමියට පැමිණ ඇති අතර, ඒ සම්බන්ධයෙන් අධිකරණ භූමියට පැමිණි ආකාරය පිළිබඳව වාර්‍තාවක් නිකුත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් ආරක්ෂාව භාර ස්ථානාධිපතිවරයාට නියෝග කර ඇත.
Google AdSense
In-Article Ad

