
පමුණුගම මුහුදු තීරයේ දිය නාමින් සිටි සිව් දෙනෙකු අතුරුදන්
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
පමුණුගම, එපාමුල්ල මුහුදු තීරයේ දියනාමින් සිටි පිරිසක් අතරින් කාන්තාවක්, ගැහැණු ළමුන් දෙදෙනෙකු සහ පිරිමි ළමයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ අවුරුදු 35 ක කාන්තාවක්, අවුරුදු 04 ක සහ 12 ක ගැහැණු ළමුන් දෙදෙනෙකු මෙන්ම 13 හැවිරිදි පිරිමි ළමයෙක්. අතුරුදන් වූ පිරිස සොයා නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව විශේෂ සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි වාර්‍තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලීසිය වැඩිදුර විමර්‍ශන පවත්වනවා. .
Google AdSense
In-Article Ad

