FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ඉෂාරා සෙව්වන්දිගෙන් එළියට කෝල් එකක් - අඟුණකොළපැලැස්සේ ඇය ගත කරන ජීවිතේ ගැන ඇතුළින් තොරතුරක්!

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ගණේමුල්ලේ සංජීව සිද්ධියේ ප්‍රධාන සැකකාරිය ලෙස සැලකෙන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි මේ වනවිට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂාවක් යටතේ වෙනම සිර මැදිරියක රඳවා සිටින බව බන්ධනාගාර ආරංචි මාර්‍ග පවසනවා.

Google AdSense

In-Article Ad