
සරල නායකයා එනකොට අද මුහුදත් වහලා.. අදවත් බේරුවලට මාළු ඇප් එක ගේන්න..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනාධිපතිවරයාගේ බේරුවල සංචාරය හේතුවෙන් එම ධීවර වරායට බෝට්ටු ඇතුළු කිරීම පවා නතර කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්‍තා වන බවයි. "සරල, VIP නොවන නායකයෝ පාරවල් විතරක් නෙවෙයි දැන් මහ මුහුදත් වහන්න හදනවා," යනුවෙන් ඔහු එහිදී සඳහන් කළේය. එමෙන්ම, මැතිවරණ වේදිකාවේදී ජනාධිපතිවරයා විසින් යෝජනා කරන ලද 'මාළු අල්ලන ඇප් එක' පිළිබඳ සංකල්ප පත්‍රිකාව හෝ මෙම බේරුවල සංචාරයේදී රැගෙන ගියේ නම් වඩාත් උචිත වනු ඇති බව ද එදිරිමාන්න මහතා ප්‍රකාශ කර සිටියේය.
Google AdSense
In-Article Ad

