
නීති විරෝධීව ඉපයූ දේපලක් අත්හිටුවයි..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
විමර්‍ශනයට අනුව ඉහත සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් නීති විරෝධී ලෙස උපයාගන්නා ලද මුදලින් මිලදී ගෙන ඇති බවට අනාවරණය වී ඇති වැහේන, පාතේගම ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 150 කට අධික වටිනාකමකින් යුත් නිවසක් නීති විරෝධි වත්කම් විමර්‍ශන කොට්ඨාසය විසින් 2026.09.04 දින සිට මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව දින 14 ක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇත. නීති විරෝධි වත්කම් විමර්‍ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්‍ශන සිදු කරනු ලබයි.
Google AdSense
In-Article Ad

