
රැලි නෙමේ මොනවා කරත් මේ හුනියම කපා ගන්නකම් රාජපක්ෂලාට ආපහු ගොඩඒමක් නෑ.... මෛත්‍රීටත් කළේ මේ වගේ හුනියමක්!
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
චමුදිත සමරවික්‍රම සමග සිදුකරනු ලැබූ වැඩසටහනකදී ගුප්ත විද්‍යා සහ යන්ත්‍ර මන්ත්‍ර පිළිබඳ ප්‍රවීණයෙක් වන රොෂාන් චානක තිසේරා මේ බව අනාවරණය කරයි පහතින් දැක්වෙන්නේ එම වැඩසටහනින් කරන ලද උපුටා ගැනීමකි. චමුදිත: අද අපත් සමඟ සම්බන්ධ වෙන්නේ පාරම්පරික ගුප්ත විද්‍යා සහ යන්ත්‍ර මන්ත්‍ර පිළිබඳ ප්‍රවීණයෙක් වන රොෂාන් චානක තිසේරා මහතායි.
Google AdSense
In-Article Ad

