FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

සිංගප්පූරු ගිය ශිරන්ති යළි ලංකාවට එන්න සූදානමක

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

හිටපු ජනාධිපති ආර්‍යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය යළි දිවයිනට පැමිණීමට තීරණය කර ඇතැයි වාර්‍තා වනවා. අසනීප තත්ත්වයකින් පසු වූ ඇය හෘද සැත්කමක් සිදුකිරීම සදහා පසුගිදා සිංගප්පූරුව බලා පිටත්ව ගියා. කෙසේවෙතත් එම සැත්කම සිංගප්පූරුවේදී සිදු නොකර ශ්‍රී ලංකාවේදී සිදු කිරීමට ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය තීරණය කර ඇති බවයි වාර්‍තා වුණේ. ඒ ඇතුළු දේශපාලන වේදිකාවේ මෙන්ම ඉන් පිටතදී සිදුවූ සිද්ධීන් ඇතුළත් කනින් කොනින් ඇසුණු කතා විශේෂාංගය පහතින් .

Google AdSense

In-Article Ad