
දක්ෂිණ අධිවේගයේ වාහන කිහිපයක් ගැටෙයි – පාසල් ළමුන් ඇතුළු 12ක් රෝහලේ
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
දක්ෂිණ අධිවේගී මාර්‍ගයේ දොඩංගොඩ සහ ගැලනිගම අතර කිලෝමිටර් 19 පරගස්තොට ප්‍රදේශයේදී කොළඹ දෙසට ගමන් ගත් වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් 12දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. තුවාල ලැබූවන් අතර පාසල් ළමුන් සහ කුඩා දරුවන්ද වන බවයි පොලිසිය පැවසුවේ. අනතුරට ලක් වූ වාහන අතර මෝටර් රථ හයක්, විශාල ප්‍රමාණයේ බස් රථයක් සහ සුඛෝභෝගී කුඩා ප්‍රමාණයේ බස් රථයක් වනවා. සිද්ධිය සම්බන්ධයෙන් දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය විමර්‍ශන ආරම්භ කර තිබෙනවා. .
Google AdSense
In-Article Ad

