FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

අධිවේගී මාර්‍ගයේ විශාල අනතුරක්.. වාහන අටක් එකට හැපේ..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මෙම අනතුරින් පාසල් ළමුන් 6 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව පොලීසිය සඳහන් කළේය. අනතුර හේතුවෙන් අදාළ ප්‍රදේශයේ රථවාහන ගමනාගමනයට ද බාධා එල්ල වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අධිවේගී මාර්‍ග රථවාහන පොලීසිය වැඩිදුර විමර්‍ශන පවත්වයි. A major traffic accident occurred on the Southern Expressway between the Galanigama and Dodangoda interchanges, involving a collision between eight vehicles. According to police reports, the incident resulted in injuries to ten individuals, including six schoolchildren, who have been hospitalized for treatment. The accident has also caused significant disruptions to traffic flow in the surrounding area. The expressway traffic police are conducting further investigations into the circumstances of the collision. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad