FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

දැවැන්ත ප්‍රහාරයකට පෙර ඉරානය අනතුරු අඟවයි

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

අමෙරිකාව විසින් නව විශාල ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බව පවසමින්, ඉරානය දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. ඉරානය වෙත ප්‍රහාර එල්ල වුවහොත් අමෙරිකානු කඳවුරු සහ අන්තර්‍ජාල හෝ කලාපීය අවශ්‍යතා ඉලක්ක කර අඛණ්ඩ ප්‍රතිප්‍රහාර දියත් කරන බව ඉරානය සඳහන් කරයි. සෞදි අරාබියට එල්ල කළ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර වලට ප්‍රතිප්‍රහාර ලෙස ඉරානයට මෙම ප්‍රහාර එල්ල කිරීමට අමෙරිකාව සූදානම් වන බව වාර්‍තා වේ. මේ අතර මැදපෙරදිග තත්ත්වය හේතුවෙන් අමෙරිකානුවන් වැඩි අවධානයකින් පසුවිය යුතු බවත් ගුවන් ගමන් අවලංගු කිරීම් සහ ගුවන් අවකාශය වැසී යාම් පිළිබඳව සැලකිලිමත් වන ලෙසද අමෙරිකානු රාජ්‍ය දෙපාර්‍තමේන්තුව ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

Google AdSense

In-Article Ad