FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මස්කෙළියේ විශාල නායයෑමක්...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් වූ එම වතුයාය පිහිටි ප්‍ර දේශයට (20) දින පස්වරුවේ ඇදහැලුණු අධික වර්‍ෂාවත් සමග තේ වත්තේ විශාල කොටසක් එම වතුයායට පිවිසෙන ප්‍රධාන මාර්‍ගයද සමග නාය ගොස් ඇත. නායයෑමෙන් මාර්‍ගය අවහිර වීම නිසා එම වතුයායට පිවිසීමට වෙනත් මාර්‍ගයක් නොමැති වීම හමුවේ එම වතුයායේ පදිංචිකරුවන් දැඩි ලෙස පීඩාවට පත් වී ඇත. නායයෑම් සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්‍යේෂණායතනය වෙත දැනුම් දුන් බවද පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.

Google AdSense

In-Article Ad