
හිටපු ජනපති රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (06) පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා. වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙලෙස සිංගප්පූරුව බලා ගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්‍තා වන්නේ.
Google AdSense
In-Article Ad

