FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

වරුණි බෝගහවත්තගේ මෝටර් රිය අත්අඩංගුවට... ගත්ත විදිහ කියන්න බෑ... දැවැන්ත මුල්‍ය වංචාකරු ලීසිං ගෙවලා!

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස සේවය කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය සතු මෝටර් රථය පොලිස් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්‍ශන කොට්ඨාසයේ භාරයට ගෙන තිබේ. මාතර සමුපකාර සංගමයේ සිදුවූ දැවැන්ත මූල්‍ය වංචාවට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු විසින් ලීසිං වාරික ගෙවා ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමඟයි. අදාළ මෝටර් රථය මිලදී ගැනීම සඳහා මුදල් උපයා ගත් නීත්‍යානුකූල ආකාරය හා ඊට අදාළ මූල්‍ය

Google AdSense

In-Article Ad