
දිවයිනේ ප්රදේශ කිහිපයක විදුලි සැපයුම යථාතත්ත්වයට
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
දිවයිනේ ප්රදේශ කිහිපයක විදුලි සැපයුම මේ වනවිට යථාතත්ත්වයට පත් කර ඇතැයි වාර්තා වනවා. ඒ අනුව කොළඹ, ගම්පහ ඇතුළු ප්රදේශ කිහිපයක එලෙස විදුලි සැපයුම යථාතත්ත්වයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ. සෙසු ප්රදේශවල විදුලි සැපයුම කඩිනමින් යථාතත්ත්වයට පත් කිරීමට විදුලි ඉන්ජිනේරුවන් සහ විදුලි සේවකයින් යුහුසුලුව කටයුතු කරමින් සිටිනවා. දිවයින පුරා අද විදුලි සැපයුම බිද වැටීමට හේතු වී ඇත්තේ ඉහළ කොත්මලේ බලාගාරයේ සිදු වූ බිඳ වැටීමක් බවට සැක කෙරෙනවා. .
Google AdSense
In-Article Ad

