FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

සුරේ සලේගේ පෙත්සමට මැදිහත් වීමට අවසර ඉල්ලූ අතරමැදි ඉවතට

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු අතරමැදි පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා. පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් මෙම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. .

Google AdSense

In-Article Ad