FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

කලකට පසු ගෑස් ලොරියක් එයි.. මිලට ගන්න දීර්‍ඝ පෝලිම්..

FM Heart · 2 min read

The Heart Academy
සති දෙකකට පසු හැටන් කොටගල ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයාට ලද ගෑස් ලබාගැනීමට කොටගල අවට ගෑස් පාරිභොගිකයන් (28) දින පෝලිම්වල රැදි සිටිය අයුරු අප කැමරාවේ සටහන් විය. සති දෙකකට පසු ලිට්‍රෝ ගෑස් සමාගම විසින් තමන්ට ගෑස් කිලෝ 12.5 ගෑස් සිලින්ඩර් 140ක් ලබා දුන් බවත්, එය පාරිභෝගිකයන්ට බෙදා දුන් බවයි කොටගල ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයා කියා සිටියේ. රංජිත් රාජපක්ෂ Gas Supply Resumes for Kotagala Residents After Two Weeks In a significant development, Kotagala residents had their long wait for gas supply documented as they gathered around the local gas distributor for Litro after a two-week shortage. A camera captured the scene, highlighting the frustration of approximately 28 consumers who remained in line, hoping for relief. According to the local Litro gas distributor, customers were finally supplied with 140 cylinders of 12.5 kilograms each, alleviating some of the pressure caused by the prolonged absence of gas deliveries. The distributor confirmed that these cylinders were successfully distributed to waiting customers in the Kotagala area. The situation reflects ongoing challenges in gas availability, underscoring the importance of reliable supply chains for essential commodities in Sri Lanka. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
99mobile