FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අද මැදියම් රැයේ සිට ඉහළට

FM Heart · 1 min read

The Heart Academy
වහාම ක්‍රියාත්මක වනපරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළ නංවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එමෙන්ම සෙසු බේකරි නිෂ්පාදනවල මිල ගණන්ද රුපියල් 5කින් ඉහළ දමන බවයි එම සංගමයේ සභාපති එන් කේ ජයවර්‍ධන මහතා සඳහන් කළේ. පසුගියදා තිරිගු පිටි මිල ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා. .
99mobile